ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම ඇරඹේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-29

ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම ඇරඹේ

සූර්යයා දෘෂ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන්වීම ඊයේ (28) සිට ආරම්භ විය.
 
ඒ අනුව අද (29) දහවල් 12.00 ට කරියමුල්ලිවයික්කාල් සහ පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශවලට ඉහළින් ඍජුවම හිරු මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
හිරු මුදුන්වීම සැප්තැම්බර් මස 07 දක්වා සිදුවන අතර එම කාලසීමාව තුළ වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages