ඉතිහාසයේ වැඩිම අවලංගු ඡන්ද ප්‍රමාණය මෙවර. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-09

ඉතිහාසයේ වැඩිම අවලංගු ඡන්ද ප්‍රමාණය මෙවර.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අවලංගු වූ ඡන්ද ප්‍රමාණය 744,373 ක් බව මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග වලින් හෙළිවී ඇත. එය ඉතා ඉහළ අගයක් බවත් ඊට හේතුව යම් පිරිසක් සිතා මතා විරෝධය පළ කිරීම සඳහා ඡන්දය අවලංගු වන ලෙස ප්‍රකාශ කොට තිබීම බවද කියවේ.

The post ඉතිහාසයේ වැඩිම අවලංගු ඡන්ද ප්‍රමාණය මෙවර. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages