විදේශ රටවල සිටින ලංකිකයන් මෙරටට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-10

විදේශ රටවල සිටින ලංකිකයන් මෙරටට

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදේශ රටවල සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 176 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියේ ය.
 
කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කලමණාකාරවරයා සඳහන් කළේ , ජපානයේ නරීටා සිට ලාංකිකයින් 148 දෙනෙකු දිවයිනට පැමිණි බවයි.
 
28 දෙනෙකු කටාර්හි දෝහා සිට පැමිණ තිබේ.
 
ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කරනු ඇත.
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages