අද පළාත් කිහිපයක විටින් විට වැසි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-13

අද පළාත් කිහිපයක විටින් විට වැසි

සබරගමුව සහ බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
 
උතුරු,සහ වයඹ ඇතුළු පළාත් කිහිපයකටත් ,හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බට බෑවුම් ප්‍රදේශ වල විටින් විට හමනපැ.කි.මි.40-50 දක්වා තද සුළං ඇති විය හැකි බවද සඳහන් වේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages