අම්බලන්ගොඩ ඝාතනයක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-09

අම්බලන්ගොඩ ඝාතනයක්.

අම්බලන්ගොඩ  ආඳාදොල හන්දියේ දී කැපුම් තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 39ක් වු පරගහතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

The post අම්බලන්ගොඩ ඝාතනයක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages