බන්ධනාගාර නිලධාරියෙකු කංජිපානි ඉම්රාන්ට වැඳ වැටෙමින් බැගෑපත්වන වීඩියෝවක් එළියට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-15

බන්ධනාගාර නිලධාරියෙකු කංජිපානි ඉම්රාන්ට වැඳ වැටෙමින් බැගෑපත්වන වීඩියෝවක් එළියට

කුප‍්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ට බන්ධනාගාර නිලධාරියෙකු වඳීන වීඩියෝවක් තමන් අතට පත්ව ඇතැයි ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.

ඔහු ප‍්‍රකාශ කළේ ප‍්‍රබල ඝනයේ ජාවාරම්කරුවන් සිරගත කිරීමෙන් පමණක් අපරාධවලට විසදුම් නොලැබෙන බවයි.

බන්ධනාගාරය තුළ සිට අපරාධ මෙහෙය වන ආකාරය පිළිබද තොරතුරු තවදුරටත් වාර්තා වෙමින් ඇතැයි ආරක්‍ෂක ලේකම්වරයා ප‍්‍රකාශ කළා.

මේ අතර පසුගිය මාස 2 ක කාලය තුළ විවිධ දුෂණ කි‍්‍රයාවලට සම්බන්ධ නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටත් 19 දෙනෙකුට ස්ථාන මාරු ලබාදීමටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා

No comments:

Post a Comment

Post Bottom Ad

Pages