වෙහෙරගල ජලාශය ආශ්‍රිත මඩ වළක එරුණුි ඇතින්න බේරා ගනී - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-10

වෙහෙරගල ජලාශය ආශ්‍රිත මඩ වළක එරුණුි ඇතින්න බේරා ගනී

බුත්තල වනජීවී කලාපයට අයත් වෙහෙරගල ජලාශය ආශ්‍රිත ප්‍රදේශයේ මඩ වළක එරී සිටි වයස අවුරුදු 35ක පමණ වන ඇතින්නක් බේරාගැනීමට ගල්ගේ හා වල්ලිඅම්මාර වනජීවී නිලධාරීහු පෙරේදා (8) සමත් වුහ.

බැකෝ යන්ත්‍රයක් උපයෝගි කර ගනිමින් ඇතින්න බේරාගැනීමට එහිදී වනජීවී නිලධාරීන් කටයුතු කළ අතර උඩවලව පශු වෛද්‍ය මාලක අබේගුණවර්ධන මහතා ඇතුළු වනජීවී නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වී සිටියහ.

 

 

ජී. අයි. ආර්. ගරුසිංහ

වැල්ලවාය විශේෂ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages