නාම ලේඛනය පළ කරයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-17

නාම ලේඛනය පළ කරයි.

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ මේ වනවිට පළ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, තෝරා ගත් උපාධිධාරීන්ගේ පත්වීම් ලිපි රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ විසින් ඉදිරියේදී ඔවුන් වෙත යොමු කරන බවයි.

The post නාම ලේඛනය පළ කරයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages