නව අමාත්‍යවරුන්ට ජනපතිගෙන් විශේෂ දැනුම් දීමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-13

නව අමාත්‍යවරුන්ට ජනපතිගෙන් විශේෂ දැනුම් දීමක්

දිවුරුම් දෙන ලද කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් ලබන සදුදා දිනට පෙර අදාළ අමාත්‍යාංශවල රාජකාරි ඇරඹිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැනුම් දී තිබේ.
 
ඒ අනුව කැබිනට් ඇමැතිවරුන් රැසක් අද දිනයේ වැඩ භාර ගැනීමට නියමිතය.
 
ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි යන අමාත්‍යවරුන් එලෙස අද සිට රාජකාරී ආරම්භ කරනු ලබන බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages