ප්‍රසන්න මැටි ඇමති කරේ මෙන්න මේ නිසාලු - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-16

ප්‍රසන්න මැටි ඇමති කරේ මෙන්න මේ නිසාලු

මෙවර අමාත්‍ය ධුර වෙන් කිරීමේදී මෙරට දේශීයත්වය මුල් කර ගනිමින් අමාත්‍යාංශ වෙන් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඔහු පැවසුවේ එලෙස එක් එක් විෂයන් පැහැදිලිව පෙනෙන ලෙස අමාත්‍යාංශ වෙන්කර ඇත්තේ ඔවුන්ට විශේෂ වගකීම්ද පවරමින් බවයි.
එම අමාත්‍යාංශවල කටයුතු සිදුවන ආකාරය පිළිබද ඉදිරි කාලයේදී සියළු දෙනාට පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි වනු ඇතැයි අමාත්‍යවරයා සදහන් කළා.
මෙවර වේවැල්සහ මැටි බඩු වැනි නම්වලින්ම ඇතැම් අමාත්‍යවරුන්ගේ ඇමති පදවි නම්කර තිබෙනවා.

රාජ්‍ය මාධ්‍ය කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන්ද ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

එහිදී පෙන්වා දුන්නේ පෞද්ගලික මාධ්‍ය සහ රාජ්‍ය මාධ්‍ය අතර තරගකාරීත්වයක් ඇති කර ජය ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages