චයිනා හාබර් සමාගමට සම්බාධක දමයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

චයිනා හාබර් සමාගමට සම්බාධක දමයි.

ඇමරිකාව විසින් චීන සමාගම් 24 කට සම්බාධක පනවා ඇත අතර ඒ අතරට චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ මව් සමාගමත් අයත්ය වේ. වරාය නගරය ඉදිකරනුයේ චයිනා හාබර් සමාගම විසිනි. ඇමරිකානු, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසා ඇත්තේ චීන රජයට අයත් සමාගම් හරහා බලය පැතිරවීමට ඉඩ නොදෙන බවයි.

 

The post චයිනා හාබර් සමාගමට සම්බාධක දමයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages