දිවයින පුරා වැසි රහිත කාලගුණයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-15

දිවයින පුරා වැසි රහිත කාලගුණයක්

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා ‍දෙපාර්තමේන්තුව  නිවේදනය කරයි.
 
කෙසේ වෙතත් උදෑසන කාලයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages