දිනේෂ් සහ ජොන්ස්ටන් නව ධුර වල වැඩ අරඹයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-20

දිනේෂ් සහ ජොන්ස්ටන් නව ධුර වල වැඩ අරඹයි

 
09 වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගත්තේය.
 
එසේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩබාර ගැනුණි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages