ලෙබනන් රජය ඉල්ලා අස්වෙයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-11

ලෙබනන් රජය ඉල්ලා අස්වෙයි.

ලෙබනනයේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී ඇත. ඒ, රට තුළ කි‍්‍රයාත්මක මහජන විරෝධතා මාලාව හමුවේයි. තමන් ප‍්‍රමුඛ රජය ඉල්ලා අස්වන බව නිවේදනය කළේ ලෙබනනයේ අග‍්‍රාමාත්‍ය හසන් ඩයබ් විසිනි. රාජ්‍ය රූපවාහානිය හරහා ජනතාව අමතමින් අග‍්‍රාමාත්‍යවරයා රජයේ ඉල්ලා අස්වීම ප‍්‍රකාශයට පත් කර ඇත.

The post ලෙබනන් රජය ඉල්ලා අස්වෙයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages