සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-29

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 07ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.
 
ඒ අනුව සුවය ලබා රෝහල් වලින් පිටව ගිය ගණන 2,849 දක්වා ඉහළ යන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages