නව කථානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන පත්වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-20

නව කථානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන පත්වෙයි

09 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා අද පත්විය.
 
ඒ ආණ්ඩු පක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝනාවකට අනුවයි.
 
එම යෝජනාව සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවූ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ස්ථිර කරනු ලැබුවා.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages