ඡන්ද මගඩියක් වුනා පොහොට්ටුවේ අපේක්‍ෂක පැමිණිලි කරයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-10

ඡන්ද මගඩියක් වුනා පොහොට්ටුවේ අපේක්‍ෂක පැමිණිලි කරයි.

පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ගණන් කරන අවස්ථාවේදී තමන්ට අසාධාරණයක් සිදු වී ඇති බව රත්නපුර දිස්ත්‍රිකයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනී රෝහණ කොඩිතුවක්කු සඳහන් කරයි.

එම කටයුත්ත හේතුවෙන් තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ 10 වන ස්ථානයට පත්ව ඇති බව පවසමින් ඔහු මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කර තිබේ. මනාප ගණන් කරන අවස්ථාවේ තමන්ට සිදු වූ අසාධාරණය නිසා පාර්ලිමේන්තු යාමට තමනට අවස්ථාව අහිමි වූ බවද බව පවසමින් ඔහු රත්නපුර සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙතද පැමිණිලි කර තිබේ.

The post ඡන්ද මගඩියක් වුනා පොහොට්ටුවේ අපේක්‍ෂක පැමිණිලි කරයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages