නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-09

නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි.

නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ඉදිරියේ කැළණිය රජමහා විහාරස්ථානයේදී අද (09) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. එම අවස්ථාවට  මහා සංඝරත්නය ඇතුලූ පූජ්‍ය පක්ෂය, ත්‍රිවිධ හමුදාපතිවරුන් අමාත්‍යවරුන් සහ තේරී පත්වූ මන්ත්‍රීවරුන් ද පැමිණ සිටියහ.

The post නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages