වැඩබලන පොලිස්පති දේශපාලන පළි ගැනීම් සොයන කොමිසමට කැඳවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

වැඩබලන පොලිස්පති දේශපාලන පළි ගැනීම් සොයන කොමිසමට කැඳවයි

 
දේශපාලන පළි ගැනීම් පිළිබඳ සෙයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමසිංහ මහතා වෙත නොතීසි නිකුත් කර තිබේ.
 
සැප්තැම්බර් 03 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා නොතීසි නිකුත් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages