පළාත් ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකුගේ බල ප්‍රදේශ මාරු වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

පළාත් ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකුගේ බල ප්‍රදේශ මාරු වෙයි

 
වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුකාර ධූරයෙහි අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
 
එසේම වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කළ රාජා කොල්ලුරේ මහතා ද ජනාධිපතිවරයා ඉදිරියේ සිය ධූරයේ දිවුරුම් දෙන ලදි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages