ශකීබ් අල්හසන්ට ශ‍්‍රී ලංකා තරග සංචාරය සදහා අවස්ථාව. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-13

ශකීබ් අල්හසන්ට ශ‍්‍රී ලංකා තරග සංචාරය සදහා අවස්ථාව.

වසර 3ක තරග තහනමකට ලක්ව සිටි බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායක ශකීබ් අල්හසන්ට මෙවර ශ‍්‍රී ලංකා තරග සංචාරය සදහා එක්වීමට අවස්ථාව උදාවී තිබේ. ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ නිති උල්ලංගණය කිරීමෙන් ශකීබ් අල් හසන්ට වසර 3ක තරග තහනමක් පැනවීම සිදු වූයේ 2017 වසරේ දීය.

The post ශකීබ් අල්හසන්ට ශ‍්‍රී ලංකා තරග සංචාරය සදහා අවස්ථාව. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages