ජාතික ලැයිස්තුව නම් කෙරේ. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-13

ජාතික ලැයිස්තුව නම් කෙරේ.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව සකස් කර අවසන් බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.ඒ අනුව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු ඉමිතියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අය නම් කර ඇති බව සඳහන්ය.

The post ජාතික ලැයිස්තුව නම් කෙරේ. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages