මන්ත්‍රීකම ඉල්ලා සත්‍යග්‍රහයක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-13

මන්ත්‍රීකම ඉල්ලා සත්‍යග්‍රහයක්.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට අපේ ජන බල පක්ෂය මන්ත්‍රී ධුරය ලබා දෙන ලෙස ඉල්ලමින් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.  මැතිවරණයට එම පක්ෂයෙන් තරග කල ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇත.

The post මන්ත්‍රීකම ඉල්ලා සත්‍යග්‍රහයක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages