කිඹුලා ඇලේ ගුණාගේ සගයින් පිරිසක් අත්අඩංගුවට ගනියි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

කිඹුලා ඇලේ ගුණාගේ සගයින් පිරිසක් අත්අඩංගුවට ගනියි

පාතාල සාමාජිකයෙකු වන ”කිඹුලා ඇලේ ගුණා”ගේ සහ ඔහුගේ සහෝදරයෙකු වන සුරේෂ් නමැත්තාගේ සහයකයින් අටදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
 
හෙරොයින් ග්‍රෑම් 70ක් සමඟ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.
 
සපුගස්කන්ද පොලිසියේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages