‘ෆායිස් පිච්චේ’ මත්කුඩු සමඟ අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

‘ෆායිස් පිච්චේ’ මත්කුඩු සමඟ අත්අඩංගුවට

කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන මොහොමඞ් ෆාරූස් හෙවත් ෆායිස් පිච්චේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මාළිගාවත්ත ප්‍රදේශයේදීය.

හෙරොයින් මත්ද්‍රව්‍ය සමග ඔහු ඊයේ මාළිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages