රාජිතට තවත් නඩුවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-20

රාජිතට තවත් නඩුවක්

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්ත, ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හා හිටපු කළමනාකරණ අධ්‍යක්ෂකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.
 
එලෙස අල්ලස් කොමිසම නඩු පවරා තිබෙන්නේ අධිචෝදනා 05ක් යටතේය.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages