දිවයින පුරා වැසි රහිත කාලගුණයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-16

දිවයින පුරා වැසි රහිත කාලගුණයක්

 
අද දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
කෙසේ වෙතත් උදෑසන කාලයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද සඳහන්වෙ.
 
උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මි.40-50 දක්වා තද සුළං ඇති විය හැකි බවද සඳහන් කරයි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages