ඉන්දීය හිටපු ජනපති මියයයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

ඉන්දීය හිටපු ජනපති මියයයි

ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජී අභාවප්‍රාප්ත වී තිබේ.

කොරෝනා ආසාදිතව රෝහල්ගතව සිටියදී ඔහු මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මියයන විට ඔහු 84 වන වියේ පසුවිය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages