ජාතික ලයිස්තුවෙන් රන්ල්ද? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-14

ජාතික ලයිස්තුවෙන් රන්ල්ද?

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තම අනුදැනුමකින් තොරව ලැබෙන ලිපි පිළි නොගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ  මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබේ.

එජාප ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මේ වනවිට දැඩි මතභේදයක් ඇති වී ඇති නිසා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කර ඇති බව ද  නොයෙකුත් මාධ්‍ය වාර්තා කරයි.

The post ජාතික ලයිස්තුවෙන් රන්ල්ද? appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages