දූෂිත පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

දූෂිත පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම්.

ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී ආර් හෙට්ටිආරච්චිගේ වැඩ තහනම් කර තිබේ.  ඒ, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සමග සබඳතා පවත්වමින් දූෂිත කි‍්‍රයාවන්හි යෙදී ඇති බවට අනාවරණ වීම හේතුවෙනි.

The post දූෂිත පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages