දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් පත් කෙරෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-12

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් පත් කෙරෙයි

නව ආණ්ඩුවේ  රාජ්‍ය අමාත්‍යවරුන් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලබයි.
 
ඒ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දීය.
 
අමාත්‍යාංශ 28 ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් නව කැබිනට් මණ්ඩලය සමන්විත වේ.
 
ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් අමාත්‍යංශ ව්‍යුහය සකස් කර තිබේ.
 
දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් වෙත මේ වන විට පත්වීම් ලබා දෙනු ලබයි.
 
කොළඹ දිස්ත්‍රික්කය - ප්‍රදීප් උඳුගොඩ
 
ගම්පහ දිස්ත්‍රික්කය- සහන් ප්‍රදීප් විතාන
 
කළුතර දිස්ත්‍රික්කය - සංජීව එදිරිමාන්න
 
මහනුවර දිස්ත්‍රික්කය - වසන්ත යාපා බණ්ඩාර
 
මාතලේ දිස්ත්‍රික්කය - නාලක බණ්ඩාර කෝට්ටේගොඩ
 
නුවරඑළිය දිස්ත්‍රික්කය - එස් බී දිසානයක
 
ගාල්ල දිස්ත්‍රික්කය - සම්පත් අතුකෝරළ
 
මාතර දිස්ත්‍රික්කය - නිපුන රණවක
 
හම්බන්තොට දිස්ත්‍රික්කය - උපුල් ගලප්පත්ති
 
යාපනය දිස්ත්‍රික්කය - අංගජන් රාමනාදන්
 
කිලිනොච්චිය දිස්ත්‍රික්කය - ඩග්ලස් දේවානන්දා
 
වව්නියාව දිස්ත්‍රික්කය - කේ. දිලීපන්
 
මාන්නාර සහ මුලතිව් දිස්ත්‍රික්ක - කාදර් මස්තාන්
 
ත්‍රීකුණාමලය - කපිල අතුකෝරළ
 
අම්පාර - ඩී. විරසිංහ
 
කුරුණෑගල - ගුණපාල රත්නසේකර
 
පුත්තලම - අශෝක ප්‍රියන්ත
 
අනුරාධපුරය - එච්. නන්දසේන
 
පොළොන්නරුව - අමරකීර්ති අතුකෝරළ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages