වැසි තත්වයේ අඩුවීමක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-14

වැසි තත්වයේ අඩුවීමක්.

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

The post වැසි තත්වයේ අඩුවීමක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages