රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-10

රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කරයි

රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.
 
රවී කරුණානායක, දයා ගමගේ, වජිර අබේවර්ධනගේ හා අකිල විරාජ් කාරියවසම් යන අයගේ  නම් නායකත්වයට යෝජනා වී ඇති බව  වාර්තා වෙයි 
 
මේ අතර, එක්සත් ජාතික පක්ෂය තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (10) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබේ.
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages