ජනපතිගේ ෆේස්බුක් පිටුව ජනතාවගේ අප්‍රසාදයන්ගෙන් පිරී යයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-13

ජනපතිගේ ෆේස්බුක් පිටුව ජනතාවගේ අප්‍රසාදයන්ගෙන් පිරී යයි.

අධිකරණ ඇමති ලෙස අන්තවාදයට උඩගෙඩි දෙන අලි සබ්රි වැනි අයෙක් පත් කිරීම රටේ අවාසනාව බව මේ වන විටත් ජනතාව ප්‍රකාශ කරමින් සිටී.ඒ බව තහවුරු කරමින් ජනාධිපතිවරයාගේ නිළ ෆේස්බුක් පිටුව පුරා විශාල ජනතා විරෝධයක්  ගොඩ නැගෙමින් තිබේ.ඉතිහාසයේ පළමු වරට මෙතරම් ජනතා අප්‍රසාදයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ෆේස්බුක් පිටුවට අද වන විට එල්ල වී තිබේ.සිංහල බෞද්ධ ජන්ද වලින් ජනාධිපති බවට පත්වී වියතුන්ගෙන් සපිරි පාර්ලිමේන්තුවක් ගොඩ නැගීමට පැමිණි වත්මන් ජනපතිවරයා සිය ජන්ද දායකයාගෙන්ම මෙතරම් ඉක්මනින්  අප්‍රසාදයට පත් විම සිතා ගත නොහැකි තත්වයකි.

The post ජනපතිගේ ෆේස්බුක් පිටුව ජනතාවගේ අප්‍රසාදයන්ගෙන් පිරී යයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages