දයාසිරි කැබිනට් එකෙන් හලයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-11

දයාසිරි කැබිනට් එකෙන් හලයි.

හෙට දිව්රුම් දෙන නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයෙහි හිටපු ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන, මහින්ද අමරවීර සහ නිමල් සිරිපාලද සිල්වා යන මහත්වරුන්ට කැබිනට් අමාත්‍ය ධූර හිමිවනු ඇති බව දැනගන්නට ඇත.කෙසේවෙතත් මෙහිදී වාර්තා වන විශේෂ කරුණ වන්නේ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකරට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා නොදීමට තීන්දු කර තිබීමය.

The post දයාසිරි කැබිනට් එකෙන් හලයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages