නියෝජ්‍ය අගමැති තනතුරක්ද? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-12

නියෝජ්‍ය අගමැති තනතුරක්ද?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නියෝජ්‍ය අගමැති තනතුරක් ලබා දීමේ සුදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. අද  දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයේදී කිසිදු ඇමති ධුරයක් ඔහුට හිමි නොවු අතර ඉදිරියේදී සිදු වන ව්‍යවස්ථා සංශෝධනයකදී නියෝජ්‍ය අගමැති ධුරයක් ඇති කර එය ලබාදෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

The post නියෝජ්‍ය අගමැති තනතුරක්ද? appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages