ඇමති කෙහෙළිය මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකියි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-29

ඇමති කෙහෙළිය මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකියි

 
ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීම අද (29) පෙරවරුවේ සිදු කළේය.
 
මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් ,අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නාහිමියන් බැහැ දැක මෙහිදී ආශිර්වාද ලබා ගත්තේය.
 
අනතුරුව මල්වතු පාර්ශ්වයේ අනුනාහිමිවරුන් වන ආචාර්ය නියංගොඩ විජිතසිරි,දිඹුල්කුඹුරේ විමල ධම්ම යන නාහිමිවරුන්ද බැහැ දුටුවේය.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages