පරාජයට පත්වූවන්ට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව නෑ. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-08

පරාජයට පත්වූවන්ට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව නෑ.

මැතිවරණ සටනේ පරාජයට ලක්වූ කිසිවෙකුට පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් ලබානොදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස  පවසයි.  අද කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව සදහන් කළේය.

The post පරාජයට පත්වූවන්ට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව නෑ. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages