නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ඇරඹෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-12

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ඇරඹෙයි

රාජ්‍ය අමාත්‍යවරු 40 දෙනෙකු දිවුරුම් දීමෙන් අනතුරුව  නව රජයේ කැබිනට් අමාත්‍යවරු දිවුරුම් දීම  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මේ වන විට සිදු කෙරෙයි.
 
ඒ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දීය.
 
අමාත්‍යාංශ 28 ක් සඳහා නව අමාත්‍යවරුන් මෙලෙස දිවුරුම් දෙනු ඇත.
 
01. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ - මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
 
02. නිමල් සිරිපාල ද සිල්වා - කම්කරු අමාත්‍ය
 
03. ජී.එල්.පීරිස් - අධ්‍යාපන අමාත්‍ය
 
04. පවිත්‍රා වන්නිආරච්චි - සෞඛ්‍ය අමාත්‍ය
 
05. දිනේෂ් ගුණවර්ධන - විදේශ කටයුතු අමාත්‍ය
 
06. ඩග්ලස් දේවානන්ද - ධීවර අමාත්‍ය
 
07. ගාමිණි ලොකුගේ - ප්‍රවාහන අමාත්‍ය
 
08. බන්දුල ගුණවර්ධන - වෙළෙඳ අමාත්‍ය
 
09. ආර්.සී.බී.රත්නායක - වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය
 
10. ජනක බණ්ඩාර තෙන්නකෝන් - රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
 
11. කෙහෙළිය රඹුක්වැල්ල - ජනමාධ්‍ය අමාත්‍ය
 
12. චමල් රාජපක්ෂ - වාරිමාර්ග අමාත්‍ය
 
13. ඩලස් අලහප්පෙරුම - විදුලිබල අමාත්‍ය
 
14.ජොන්ස්ටන් ප්‍රනාන්දු -මහා මාර්ග අමාත්‍ය
 
15.විමල් වීරවංශ -කර්මාන්ත අමාත්‍ය
 
16.මහින්ද අමරවීර - පරිසර අමාත්‍ය
 
17.එස්.එම්.චන්ද්‍රසේන - ඉඩම් අමාත්‍ය
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages