ඇමති නාමල් හොරා පොලිස් කරයි - කඩා පනියි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-22

ඇමති නාමල් හොරා පොලිස් කරයි - කඩා පනියි

ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කොළඹ, ටොරිංටන්හී පිහිටි ක්‍රීඩක නේවාසිකාගාරවල පවතින අඩුපාඩු හා ගැටලු සොයා බැලීමට ඊයේ (21) උදෑසන හදිසියේම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැමිණ තිබෙනවා. 


ඒ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරවයි.

ක්‍රීඩක නේවාසිකාගාරයේ අඩුපාඩු රැසක් දුටු ඇමතිවරයා කඩිනමින් මෙම අඩුපාඩු සකස් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරින්ට දැනුම් දී තිබෙනවා. 



No comments:

Post a Comment

Post Bottom Ad

Pages