නව කැබිනට් මණ්ඩලය මහනුවර මගුල් මඩුවේදී අද දිවුරුම් දෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-12

නව කැබිනට් මණ්ඩලය මහනුවර මගුල් මඩුවේදී අද දිවුරුම් දෙයි

අද(12) උදෑසන 8.30 ට මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේ දී නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
 
එමෙන්ම, පසුගියදා අමාත්‍යාංශ 28 ක් ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි. මීට අමතරව රාජ්‍ය අමාත්‍යාංශ 40 ක් ද ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට එදින කටයුතු කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages