බන්දුල එපා කියයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-17

බන්දුල එපා කියයි.

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන  විසින් රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. තමන්ට පවරා ඇති අතිරේක වගකීම් වලින් තමන් නිදහස් කරන්නැයි ද ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ.

The post බන්දුල එපා කියයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages