ආනවිලුන්දාව රැම්සා රක්ෂිතය හෙළි කළ ව්‍යාපාරිකයා අත් අඩංගුවට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-29

ආනවිලුන්දාව රැම්සා රක්ෂිතය හෙළි කළ ව්‍යාපාරිකයා අත් අඩංගුවට.

පුත්තලම ආනවිලුන්දාව රැම්සා අභය භූමියේ කොටසක් අනවසරයෙන් හෙළි පෙහෙළි කිරීමට සම්බන්ධ චෝදනා එල්ල වෙන ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ ඉඩම හෙළි කිරීමට යොදාගත් බැකෝ යන්ත‍්‍රය හා එහි රියදුරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් ලද තොරතුරු මත මෙම ව්‍යාපාරිකයා ඔහුගේ නිවසේදීම අත්අඩංගුවට ගෙන තිබේ.

The post ආනවිලුන්දාව රැම්සා රක්ෂිතය හෙළි කළ ව්‍යාපාරිකයා අත් අඩංගුවට. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages