රැකියාලාභී නාම ලේඛනය හෙට අන්තර්ජාලයට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-16

රැකියාලාභී නාම ලේඛනය හෙට අන්තර්ජාලයට.

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය හෙට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කෙරෙණු ඇත. පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. පත්වීම් ලබන රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව 50,000කි.

The post රැකියාලාභී නාම ලේඛනය හෙට අන්තර්ජාලයට. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages