රනිල්ගෙන් පැය හතරක ප්‍රකාශයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

රනිල්ගෙන් පැය හතරක ප්‍රකාශයක්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනපති කොමිසමේ පොලිස් ඒකකයෙන් පිටව ගොස් ඇත.
 
ඒ පැය හතරක ප්‍රකාශයක් ලබාදීමෙන් පසුවය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම එහිදී සිදුව තිබේ. 
 
මේ අතර ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා ද එම කොමිසමේ පොලිස් ඒකකය හමුවට අද පැමිණියේය. ඔහු එහිදී පැය දෙකක් පමණ ප්‍රකාශය ලබා දී තිබිණ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages