එල්.පී.එල් නොවැම්බර් දක්වා කල්යයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-13

එල්.පී.එල් නොවැම්බර් දක්වා කල්යයි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. තරගාවලිය මේ මස 28 වැනි දින සිට සැප්තැම්බර් මස 20 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.

The post එල්.පී.එල් නොවැම්බර් දක්වා කල්යයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages