තොරතුරු එක්රැස් කිරීමට නව මෘදුකාංගයක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-13

තොරතුරු එක්රැස් කිරීමට නව මෘදුකාංගයක්.

ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ තොරතුරු ඇතුළත් කර ගැනීම සඳහා පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දී තිබේ. සංචාරකයින් මෙරට පැමිණ වීසා ලබා ගැනීමේ ක්‍රියාවලියේ සිට මෙරට සංචාරය කරන ස්ථාන පිළිබඳව ද එම මෘදුකාංගය මගින් නිරීක්ෂණය කරයි.

 

The post තොරතුරු එක්රැස් කිරීමට නව මෘදුකාංගයක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages