ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හරිනි අමරසූරියට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-12

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හරිනි අමරසූරියට.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා  ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හරිනි අමරසූරිය  පත් කිරීමට ජාතික ජනබලවේගය විසින් තීරණය කර ඇත.

The post ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හරිනි අමරසූරියට. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages