ප්‍රවීණ ගායක මොරිස් විජේසිංහ මහතා අභවප්‍රාප්ත වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

ප්‍රවීණ ගායක මොරිස් විජේසිංහ මහතා අභවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පි මොරිස් ඩෙන්සිල් බර්නාඩ් විජේසිංහ මහතා අද (31) අභාවප්‍රාප්ත විය.
 
1941 ඔක්තෝබර් 16 වැනිදා උපත ලද ඔහු මිය යන විට 79 වැනි වියෙහි පසුවිය.
 
චිත්‍රපට පසුබිම් ගායකයෙකු වූ මොරිස් විජේසිංහ ගායනා කළ ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න , දූවිල්ලෙන් වත්සුණු තවරා, නිල් අහස් තලේ අගේ වැනි ගීත ඉතා ජනප්‍රිය වුණි.
 
මොරිස් විජේසිංහ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ ගල්කිස්සේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages