මාලක සිල්වා අත්අඩංගුවට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-12

මාලක සිල්වා අත්අඩංගුවට.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා තලංගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඒ ඔහු තලංගම පොලීසිය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය. පියාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා බත්තරමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා මරණ තර්ජනය කිරීම ඔහුට එරෙහි එල්ල වී තිබෙන චෝදනාවයි.

The post මාලක සිල්වා අත්අඩංගුවට. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages